Friday 16 August 2013

බිඳුනු හදවත

ආදරයේ මිහිරි සිහින දුටු 
මා බොලඳ සිත..
සුර ලොවේ දොරකඩම නතර කොට​
හැමු සැඩ සුළගට
වැදුනු හීතල
හද පසරු කලද

නැවත කෙදිනකවත් සුවපත් නොවන 
මා බිඳුනු හදවත.......

4 comments:

  1. හ්ම්ම්, බිඳුනු හදවතක් වුණත් කාලයත් සමඟ සෙමින් සුවපත් වේවි!

    ReplyDelete
    Replies
    1. ඔව් ධාරා. කාලය තමයි හොඳම විසඳුම බිඳුනු හිත හදගන්න. ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ස්තූතියි අදහසට...

      Delete
  2. ඊතල වැදුනම නම් රිදෙනව තමයි අප්පා.. කාලයත් එක්ක තමයි සනීප වෙන්නෙ. :)

    කලින් පෝස්ට් එකට කමෙන්ට් එකක් දැම්ම, බලන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චන්දන.​.. ගොඩ දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ. ඒකයි පිළිතුරු පමා උනේ. මන් පොඩි ටයිපින් ජොබක් කලා. දැන් ඒකත් ඉවරයි. ගොඩක් ස්තූතියි දුන්න උදව් වලට​. http://www.lexilogos.com/keyboard/sinhala.htm වලින් තමයි අන්තිමට වැඩේ ගොඩ​ දා ගත්තේ.

      Delete