Monday 5 August 2013

අකීකරු ප්‍රේමය


ඔබ... මා එපා කියු හැම විටම ඔබේ වන්නට 
උවමනා  උනත්‍ 
ඔහු....  මා  ඔහුගේ  කරගන්නට  වෑයම් කරන  හැමවිට 
මට ඔහුගෙන්  ඇත්  වන්නට සිතෙන
මන්ද .....ඔබ ඔහු නොවන්නේ ..

4 comments:

  1. ඒක නම් සහතික ඇත්ත..මටත් ඔහොම හිතුනා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..දමිත් මේ පැත්තේ ආවට.
      ඔව් ගොඩක් අයට වෙන සිදුවීමක්.

      Delete
  2. "මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා" කියල සින්දුවක කියන්නෙත් මේ වගෙම එකක් ද කොහෙද...

    ReplyDelete
    Replies
    1. ඔව් චන්දන,ඔයා හරි.
      එත් අකමැති කෙනෙකුට ලං වෙන්න සිද්ද වෙන එක ඊටත් වඩා දුකක්.

      Delete