Wednesday, 31 July 2013

අලුත් බලාපොරොත්තුව


කාලයක් තිස්සේ 

සතුට අහිමි උණු මගේ ලෝකෙට 
කඳුලම තුරුළු කරගත් මගේ හිතට 
හිතන්න අලුත් දෙයක් 
අලුත් හැගීමක් ...
අලුත් බලාපොරොත්තුවක්
ඇතිවෙලා ...
හිත පොඩ්ඩක් නොසන්සුන්...
කාලයට උත්තර  දෙන්න  ඉඩ 
ඇරිය මගේ සිතිවිළි 
පුංචි පුංචි හීන  බලන්න පටන් අරන් .....

4 comments:

  1. Replies
    1. ස්තුතියි..බුද්ධික.

      Delete
  2. පද පෙලත් ලස්සනයි. අන්තිම පදයෙන් කියන එක වඩාත් ලස්සනයි. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..චන්දන,
      අන්තිම පද පෙලට මන් හරි කැමතියි.

      Delete