Monday, 12 August 2013

මට විතරද ඔයාව ඔනි

තීරනයක් ගත්තා 
තවත් නොහිතන්න ඔයා ගැන​
මට විතරද ඔයාව ඔනි
ඇයි ඔයාට මාව එපාද​
ඔනි නම් ඉක්මනට කියන්න වෙයි 
තේරුනාද​
මන් කොහොමද ඉතින් ඔයාගෙ හිත කියවන්නෙ 
තාම මට ආදරේ වත් නොකියාම​

10 comments:

  1. "නොබලන් කුමරිය අබලන් මා දෙස" වගෙ කේස් එකක්ද දන්නෙත් නෑ නෙ. :D:D

    ReplyDelete
  2. ස්තුතියි මේ පැත්තෙ අවිල්ලා කතා කරලා යනවට.
    ආදරේ කියන්නෙ නැතිව හිතේ හන්ගගෙන උන්නම කොහොමද ඉතින් අපි දැනගන්නෙ. සමහර කොල්ලො හරි පන්ඩිතයිනෙ චන්දන.​... කොහෙද තේරුම් ගන්නෙ නැනේ ඕක එයාලා.
    ආ ඒක නෙවේ හරි වැඩේ මේ දවස් වල බ්ලොග් ලියන්න හරි අමාරුයි http://www.google.com/intl/si/inputtools/cloud/try/ ලින්ක් එක වැඩ කරන්නෙ නැ නෙ

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක වැඩ නෙ. ඔයිට වඩා ලේසියි ගුගල් ඉමි එක ක්‍රෝම් බ්‍රවුසර් එකට ඇඩෝන් එකක් විදිහට දා ගත්ත නම්.

      නැත්නම් තව ඕෆ්ලයින් ටයිප් කරන්න පුළුවන් ක්‍රම තියනව නෙ. http://www.google.com/inputtools/windows/ මේක හරිම පහසුයි. ඩවුන්ලෝඩ් කරල දාගෙන බලන්න. ඔය විදිහට ලියද්දි කොපි පේස්ට් කරන්න ඕනෙත් නෑ. වර්ඩ් පෑඩ් එකේ වුනත් ලියන්න පුලුවන්. තව ෆයර්ෆොක්ස් ඇඩොන් එකක් තියනව. ෆයර්ෆොක්ස් මෙනු එකෙන් ඇඩොන් වලට ගිහිල්ල සර්ච් බොක්ස් එකේ easysinhala කියල ටයිප් කලාම එන ඇඩෝන් එක ඉන්ස්ටෝල් කර ගන්න.

      Delete
    2. තව විස්තර ඕනෙ නම් කියන්න. හදිසියෙන් මෙ කමෙන්ට් එක ලිව්ව නිසා කෙටියෙන් සඳහන් කලේ.

      Delete
    3. ස්තුතියි චන්දන​... http://www.google.com/inputtools/windows/ දාලා බැලුවා. ගූගුල් ටයිප් වෙනවා. ඒත් බ්ලොග් එකේ ටයිප් කරන්න බැ. අනිත්වා ට්‍රයි කරන්නම්කෝ හිමීට​.

      Delete
    4. චන්දන මන් ට්‍රයි කලා. ඕෆ් ලයින් සින්හල ටයිපින් කරන්න ලින්ක් එකක් දෙන්න පුලුවන් ද​. http://www.google.com/inputtools/windows/ දැම්මා ඔන් ලයින් විතරයි පුලුවන්.

      Delete
    5. http://www.google.com/inputtools/windows/ මේකෙන් ඕෆ් ලයින් ටයිප් කරන්න පුළුවන්. ලෙෆ්ට් alt shift ඔබල භාෂාව මාරු කර ගන්න. සිංහල සිලෙක්ට් වුනා නම් ටාස්ක් බාර් එකට උඩින් දකුණු කෙලවරේ එන අයිකන් එකේ සි අකුර වැටිල තියනව..

      මෙතනින් බලන්න ඉන්ස්ටෝල් කරපු එකේ වැරැද්දක් වුනාද කියල.

      http://nohikmunuasa.blogspot.com/2012/06/google-ime.html

      මෙතැන තියන ලින්ක් වලිනුත් උදව්වක් ගන්න පුළුවන්.. හිමින් බලන්න. ඉමි එක හරිම පහසුයි. සමහර වචන වදින්නෙ නැත්නම් කොටස් දෙකකට ටයිප් කලාම හරි.

      වින්ඩෝස් වල සිංහලෙන් ටයිප් කරන්න google ime කියල ගුගල් සර්ච් කලාම එන පිටුවෙ තියන ලින්ක් වලිනුත් උදව්වක් ගන්න පුළුවන්. විස්තර ඇතුවම තියනව.

      ඔයා හෙලවදන ඉන්ස්ටෝල් කරල තියනව නම්, ඒ අයිකන් එක උඩ ක්ලික් කරල එක්සිට් කරන්න. ඒක තියද්දි සිංහල හරියට ටයිප් වුනේ නෑ මට නම්.

      ලින්ක් වල ගිහින් ඕෆ් ලයින් ටයිප් කරන්න බෑ.

      Delete
  3. ස්තුතියි චන්දන​.. ඔයා දුන්න ඒවා මන් ට්‍රයි කරලා බැලුවා. අන්තිමට දුන්න උදව් වලට ගොඩක් පින්.
    http://www.lexilogos.com/keyboard/sinhala.htm ලින්ක් එකෙන් කලේ වැඩි හරියක්ම​.. මේක එක වතාවක් ඔන්ලයින් ගිහින් ලොග් උනාම ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්.

    ReplyDelete
  4. කදිමයි පද පෙළ....

    ReplyDelete
  5. Skylofts - Casino - Jordan6Retro
    Skylofts is how can i find air jordan 18 stockx an online air jordan 18 retro men red my site casino that is part of the Sky air jordan 18 retro yellow online free shipping Group and part of jordan 18 white royal blue great site Sky Entertainment. where to find air jordan 18 retro men blue It is owned and operated by

    ReplyDelete