බලාන උන්නා
අදවත් ඔයා මට කතා කරයි කියලා
මැදියම් රෑ තෙක් ඇහැරගෙන
එත් පලක් උනේ නෑ
හිතේ ඉඩක් නැතිව ඇති
මතක පොදක් නැතිව ඇති
හිතුවෙ නෑ මෙච්චරට රිදයි කියල
මගෙ හිත
නෑ ඔයා busy.... ඇති
කමක් නෑ
මං බලන් ඉන්නම්
මතක් උන දවසට ලගට එයි කියල
හැමදාම ඉන්නම් මග බලන
ඔයාගෙ හිත ළඟ නවතින්න....
ඔයා බ්ලොග් එක සින්ඩිකේටර් වලට දාල නැද්ද. මේවට දැම්මා නම් ඒ ඔස්සේ කියවන්න අය එනවා.
ReplyDeletehttp://maathalangesindiya.blogspot.com
http://geek.lk/blogreader
http://syndi.lankeeya.lk/
http://kottu.org.. තව ගොඩක් තියනවා නේ.
dashboard > layout > add gadget >Followers තේරුවාම ඔයාගේ බ්ලොග් එකට කැමති අයට මේක ෆලෝ කරන්න පුළුවන්. එතකොට කියවන අයට ඔයාගේ ලිපි මග හැරෙන්නේ නෑ.
ස්තුතියි සහෝදරයා .. මං බ්ලොග්කරණයට අලුත් ..
Deleteවැඩිය දේවල් කරන්න දන්නේ නෑ ..
ස්තුතියි මං උත්සහ කරන්නම්
Thanks , and added
ReplyDelete