Friday 15 March 2013

සොඳුරු අතීතේ

නිහඬ ඒ නිම්නයේ 
මතක සිතුවම් බැඳී 
පාවිලා  යාවී 
දුර අතීතයේ ......

තාම  මතකේ  මැව් 
ඔබගේ හුරතල් කවී 
ඉතින් නවතින්න ආසයි 
ඒ සොඳුරු අතීතේ .....

එනමුදු මගේ ප්‍රියේ 
පුදුමයකි උනේ 
බිඳුවක් වත් ඔබට මා 
මතක නැතී  උනේ .......

5 comments:

  1. මේක ගීතයකට හරියන පද පෙළක් වගේ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන ....

      Delete
  2. Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඔව් නේද.......
      ස්තුතියි මේ පැත්තට ගොඩවැදුනට

      Delete