Friday 1 March 2013

තවම නෑ

බලාන උන්නා 
අදවත් ඔයා මට කතා  කරයි කියලා 
නෙතු පියනොවෙන්න නොදී 
මැදියම් රෑ තෙක් ඇහැරගෙන 
එත් පලක් උනේ නෑ  
හිතේ ඉඩක් නැතිව  ඇති 
මතක පොදක් නැතිව ඇති 
හිතුවෙ නෑ මෙච්චරට රිදයි කියල 
මගෙ හිත 
නෑ  ඔයා busy.... ඇති 
කමක් නෑ 
මං බලන් ඉන්නම් 
මතක් උන දවසට ලගට එයි කියල 
හැමදාම ඉන්නම් මග බලන 
ඔයාගෙ හිත ළඟ නවතින්න.... 

3 comments:

  1. ඔයා බ්ලොග් එක සින්ඩිකේටර් වලට දාල නැද්ද. මේවට දැම්මා නම් ඒ ඔස්සේ කියවන්න අය එනවා.
    http://maathalangesindiya.blogspot.com
    http://geek.lk/blogreader
    http://syndi.lankeeya.lk/
    http://kottu.org.. තව ගොඩක් තියනවා නේ.

    dashboard > layout > add gadget >Followers තේරුවාම ඔයාගේ බ්ලොග් එකට කැමති අයට මේක ෆලෝ කරන්න පුළුවන්. එතකොට කියවන අයට ඔයාගේ ලිපි මග හැරෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා .. මං බ්ලොග්කරණයට අලුත් ..
      වැඩිය දේවල් කරන්න දන්නේ නෑ ..
      ස්තුතියි මං උත්සහ කරන්නම්

      Delete