Thursday 21 February 2013

සරා සඳ නුබ..............



නැගී  සරා සඳ 
එක නිශාව
ක 
කී රහස් දෙනුවන් පුරා
නුබට මතකද නුබ ළගින් හිඳ

මිමිනුවා  දෙනුවන් පුරා
සඳ වතුර වේද තෙමුනු සියොළඟ
 
පිසදැමූ ලවනත එදා
නුබට මතකද කෝලවී මා 
 
පෙමා හෙටි දෑඟිලී පූරා
අදත් ඒ  සඳ නැගී නුබ ගැබ.......
 
නමුදු විල් තෙර  ගොළු වෙලා
මෙන්ම නැත මා තනි රකින්නට
 
ඔබේ උර මත  බර වෙලා ...........

2 comments:

  1. සිංදුවකට හරියන ලස්සන පද ටිකක්.. බ්ලොග්කරණයට සුබ පැතුම්.!!

    බ්ලොග් එකට ෆලෝ ගැජට් එකක් එකතු කරන්න.

    ReplyDelete
    Replies
    1. අගය කලාට ස්තුතියි ...

      Delete