සරා සඳ නුබ..............
නැගී සරා සඳ
එක නිශාවක
කී රහස් දෙනුවන් පුරා
නුබට මතකද නුබ ළගින් හිඳ
මිමිනුවා දෙනුවන් පුරා
සඳ වතුර වේද තෙමුනු සියොළඟ
පිසදැමූ ලවනත එදා
නුබට මතකද කෝලවී මා
පෙමා හෙටි දෑඟිලී පූරා
අදත් ඒ සඳ නැගී නුබ ගැබ.......
නමුදු විල් තෙර ගොළු වෙලා
මෙන්ම නැත මා තනි රකින්නට
ඔබේ උර මත බර වෙලා ...........
සිංදුවකට හරියන ලස්සන පද ටිකක්.. බ්ලොග්කරණයට සුබ පැතුම්.!!
ReplyDeleteබ්ලොග් එකට ෆලෝ ගැජට් එකක් එකතු කරන්න.
අගය කලාට ස්තුතියි ...
Delete