Monday 18 March 2013

ලව් චක්‍රය



මගේ හිත ඔබ  ළඟ 
ඔබෙ සිත ඌ  ළඟ 
උගේ සිත ඈ ළඟ 
ඇගෙ සිත මා ළඟ 




2 comments:

  1. මාර පටලැවිල්ලක් නේ. අවබෝධතා ගිවිසුමක් වගේ එකක් ගහල වත් එහා මෙහා කර ගන්න බැරි වෙයි ද :)

    ReplyDelete
  2. එක තමයි .. හෙ හේ
    මේවා ඉතින් සමාජයේ නොවෙනවා කියන්නත් බෑනේ .
    ස්තුතියි ආවට චන්දන

    ReplyDelete