දෛවය
හැමදාම මට සරදම් කල දෛවය
ඉතින් ඉන්න දෙන්න මට
තවත් හිරිහැර නොකර
තනිවෙන්න දෙන්න මට
එ අතීතෙට වැළලෙන්න දෙන්න
එපා නැවතත් මට සිහිවෙන්න
එපා නැවතත් මා හමුවන්න
අනේ මට අමතක කරවන්න ඒ සියලු මතකයන්
තනිවෙන්න දෙන්න මට
කාත් කවුරුත් නැති තැනකට
මා ගෙන යන්න
හිත හදා ගන්න
කියල දෙන්න අලුත් පාඩමක්
ජීවිතයට මුහුන දෙන්න........
මතකයන් අමතක කරවන්න කාලයත් හොඳ බෙහෙතක්..
ReplyDeleteඔව් කාලය විසඳාවි . මතකයන් විතරක් හිතේ රැදේවි
ReplyDelete