Thursday 26 September 2013

ඇවිද යමි

පළා පැහැ අතු රිකිලි
අග දිලිසෙන මල් පියල
පිනි බිංදු අග සිහිලස සදන
සිනාසෙන සරත් සඳ දුටිමි මා
ඒත් ඒ ඔබ නික්ම යන්නට පෙර ....

අදත් මම ඇවිද යමි
දුම්‍ රිය නැවතුම් මාවතේ
කෙටි මග අප දෙදෙනා ගිය​
පායා ඇතත් සඳ
නොපෙනේ මට දිස්න
නොගිලුනු කඳුලක් අති නිසා ඇස් අග
අනෝරා වැසි ඇද හැලුණු මෙන්
බොඳව ඇත සඳ මට හැමදාම............

4 comments:

  1. එක පාරම අතීතෙට ගියා.

    /අදත් මම ඇවිද යමි
    දුම්‍ රිය නැවතුම් මාවතේ
    කෙටි මග අප දෙදෙනා ගිය​
    පායා ඇතත් සඳ
    නොපෙනේ මට දිස්න/

    ReplyDelete
  2. ඔව් රතී. ඒත් අතීතය හීනයක්ම වෙලා ඉවරයි....

    ReplyDelete
  3. http://thefunsciences.blogspot.com/ මේ මගේ බ්ලොග් එක ඇවිත් බලන්න ෆන් කෝටියයි

    ReplyDelete
  4. http://thefunsciences.blogspot.com/

    ReplyDelete