ඔබ ලඟින්
සිටින විට…….
කඳුළු ගිලිහි නෙතු
අගින්
රිදුන්දෙයි දෙනෙතම……….
දෙනෙත් මග බලා හිඳී
දකින තෙක් ඔබේ සෙවනැල්ල
පිපුණු නිදිකුම්බා මල
යාය කෙළවර ....
බඹරු එතෙයි සිතමින්
හිඳී පරවෙන්නට ඉඩ නොදී
එනමුදු බඹර
නුඹ එතැයි මට කියා
රහසින්
ගියා දුර ඉගිළී............
අපූරුයි පොඩ්ඩෝ !! ;)
ReplyDeleteස්තුතියි .. බුද්ධික,
Deleteහැඟුම්බර නිර්මාණයක්.. ලස්සනයි.
ReplyDeleteස්තුතියි .. චන්දන,
Delete