Tuesday 23 July 2013

නුබ එතැයි සිතුවා………….

සිසිල් සුළඟත් උණුසුමයි 
ඔබ ලඟින්  සිටින විට……. 
කඳුළු ගිලිහි නෙතු අගින් 
රිදුන්දෙයි දෙනෙතම………. 
දෙනෙත් මග බලා හිඳී
දකින තෙක් ඔබේ සෙවනැල්ල 
පිපුණු නිදිකුම්බා මල 
යාය  කෙළවර ....
බඹරු එතෙයි සිතමින් 
හිඳී පරවෙන්නට ඉඩ නොදී 
එනමුදු බඹර 
නුඹ එතැයි මට කියා රහසින් 

ගියා  දුර ඉගිළී............

4 comments:

  1. අපූරුයි පොඩ්ඩෝ !! ;)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. බුද්ධික,

      Delete
  2. හැඟුම්බර නිර්මාණයක්.. ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .. චන්දන,

      Delete