
කාලයක් තිස්සේ
සතුට අහිමි උණු මගේ ලෝකෙට
කඳුලම තුරුළු කරගත් මගේ හිතට
හිතන්න අලුත් දෙයක්
අලුත් හැගීමක් ...
අලුත් බලාපොරොත්තුවක්
ඇතිවෙලා ...
හිත පොඩ්ඩක් නොසන්සුන්...
කාලයට උත්තර දෙන්න ඉඩ
ඇරිය මගේ සිතිවිළි
පුංචි පුංචි හීන බලන්න පටන් අරන් .....
.jpg)
