අද ඔයා හරි ලස්සනයි
ඕක ඉතින් මට අනිත් උන් ඉස්සරහ කියන්න විදිහකුත් නෑ
මොකද ට්රේන් එකේ යන සෙට් එක මට කතන්දර හදයිනෙ
වෙනදට වඩා හිනාවෙන්නේ මට පේන්නද කොහෙද
අහක බලන් ඉන්න හිතුවත් කොහොම හරි නවතින්නේ ඔය ගාවමයි
හිතවත් කම වැඩි වෙනවා කියන්නේ මොකක්ද මන්ද
අප්පෝ අපේ උන දැනගත්තොත් මං මලා වගේ තමයි
අහන්නත් හිතෙනවා, ඕක ඉතින් ම අහන එක හරි නෑනේ.
එයාට එක තේරෙන්න ඕනි
කොහෙද මුන්ගේ හරි ආඩම්බරකමනේ
නොතේරෙනවා වෙන්ටත් බෑ
මන් අහනකන්ම ඉන්නවා වෙන්ටැති
අනේ මන්ද චාටර් වෙයිද
අහපන්
ReplyDeleteගට නෑ බං.
Deleteඅහපන් මචං.. :)
ReplyDeleteබෑ කිව්වොත් නොන්ඩි...
Deleteඔන්න ඔහේ අහල බලහන් බන්...
ReplyDelete