පොද වැස්සක්
Wednesday, 19 June 2013
ඉඩ දෙන්න හදා ගන්න මගේ ජීවිතය ඔබ නැතිව
වෛර කරන්නේ නෑ
කවදාවත්
අහිමි
උණු මගේ පෙමට
ඔබට
මං
කළ තරම්
නොකරන්න ඇති මට ප්‍රේම
ඔබ දකින
හැම
විටෙක
කීරි ගෙහෙන බිඳුණු හදවත
පාරන්නෙ නැතිව යන්න ඔබ
තෝරාගත්
ඔබෙ
ලොවට
පොලබවන්න එපා මා බලන්නට
ඔබෙ
දෑස
ඉඩ දෙන්න හදා ගන්න මගේ ජීවිතය ඔබ නැතිව
1 comment:
Anonymous
5 August 2013 at 18:41
සාමාන්‍යයෙන් මං කවි වැඩිය කියවන්නෙ නෑ. ඒත් මේ කවි වල තියන සරල බව නිසා කියවගෙන කියවගෙන ආවා...
Reply
Delete
Replies
Reply
Add comment
Load more...
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
සාමාන්‍යයෙන් මං කවි වැඩිය කියවන්නෙ නෑ. ඒත් මේ කවි වල තියන සරල බව නිසා කියවගෙන කියවගෙන ආවා...
ReplyDelete